හෝමාගම , ගොඩගම පිහිටි වාහන සේදීමේ ආයතනයක් සදහා කාර්යාල සේවිකාවක් අවශ්‍යයි.
✨️ සුදුසුකම් -
▪️අවුරුදු 18 - 40 නොවැඩි
▪️සා/ පෙළ පෙනී සිටීම
▪️පරිගණක දැනුම / ඉංග්‍රීසි දැනුම
👉 ආයතනය මගින් පුහුණුව ලබා දේ.)