රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
🏩අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක ඔෆිස් ක්ලාක් (Office Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩💼👨💼 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ විභාගයට පෙනී සිටි තිබිය යුතුය
✔️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
✔️ පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම
✔️ කාර්යාල කටයුතු පිළිබඳ අවබෝධය
✔️ වගකීම් සහිතව සේවය කළ හැකිවීම
✔️ කණ්ඩායමක් සමඟ සුහදශීලීව වැඩ කිරීමේ හැකියාව
⏰ සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📅 නිවාඩු: ඉරිදා සහ පොහොය දින නිවාඩු
✔️ සරිලන හා ආකර්ෂණීය වැටුපක්
✔️ ආරක්ෂිත සහ සුවපහසු සේවා පරිසරයක්
✔️ සුහදශීලී හා කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
✔️ දක්ෂතා අනුව උසස්වීම් අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න: ☎️ 070 463 6235
☎️ 074 124 3099
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 076 966 4065