Posted by
Shanuka Perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Hiranya Promotional ආයතනයට අයත්, වර්ධනය වෙමින් පවතින බෑග් නිෂ්පාදන කර්මාන්තයට කාර්යාල සහායකයෙකු / සහායිකාවක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
වැටුප් සහ ප්රතිලාභ
• ආරම්භක මූලික වැටුප: රු. 40,000/-
• ආයතන නීති අනුව අමතර ප්රතිලාභ ලබා දේ
කාර්යභාරයන්
• දත්ත ඇතුළත් කිරීම සහ කාර්යාල වාර්තා පවත්වාගෙන යාම
• ඊ-තැපැල් සහ දුරකථන මගින් හමුවීම් සකස් කිරීම
• ඊ-තැපැල් පරීක්ෂා කිරීම සහ පිළිතුරු සැපයීම
• මිල කැඳවීම් (Quotations) සකස් කිරීම
• උප කොන්ත්‍රාත්කරුවන්ගේ (Subcontractors) වාර්තා හා ලේඛන පවත්වාගෙන යාම
• සාමාන්‍ය කාර්යාල පරිපාලන කටයුතු සඳහා සහාය වීම
අවශ්‍යතා
• කාර්යාල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මූලික අත්දැකීම් තිබීම වාසිදායකය
• MS Word සහ MS Excel භාවිතය පිළිබඳ මූලික / මධ්‍යම දැනුම
• Adobe මෘදුකාංග භාවිතය පිළිබඳ දැනුමක් තිබේ නම් අමතර වාසියක්
• ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීම සහ කථනය කිරීමේ හොඳ දැනුම
• සිංහල භාෂාවෙන් කියවීම සහ ලිවීමේ ප්‍රවීණතාව
• හොඳ සන්නිවේදන සහ සංවිධාන හැකියාවන්
සේවා ස්ථානය: Hiranya Promotional
සේවා වේලාවන්:
• සඳුදා සිට සිකුරාදා: පෙ.ව. 8.00 – ප.ව. 7.00
• සෙනසුරාදා: පෙ.ව. 8.00 – ප.ව. 5.00



