ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන විද්‍යුත් යතුරු පැදි ආයතනයක් වන NWOW International ආයතනයෙ කාර්යාල සහයිකා ලෙස සේවය කිරීමට කැමති ඔබට ,
ශාකාව - ගල්කිස්ස
කාර්යාල සහය හා පාරිභෝගික සේවා සන්නිවේදන කටයුතු ,
ආයතනයේ නිෂ්පාදන ප්‍රවර්දනය හා විකිණීම
🔹සුදුසුකම්
✅අපොස උසස් පෙල පෙනිසිටි
✅වයස අව්රුදු 20 - 28 ත් අතර
✅හොද සන්නිවේදන කුසලතා
🔹වැටුප් හා ප්රතිලාභ
✅Basic Salary
✅Commission
✅Incentives + Post Allowances
✅EPF + ETF
මාසික වැටුප Rs.40,000 - Rs. 80,000 අතර
අයදුම් කිරීම සදහා ,
අයදුම්පත පහත whatsapp අංකය වෙත යොමුකරන්න
076 2313599