රැකියා ඇබෑර්තු කාර්යාල සහායක පිරිමි
වත්තල පිහිටි පිලිගත් ආයතනයකට වත්තල, කැලණිය, රාගම , කදාන පෑලියගොඩ , මට්ටක්කුලිය අවටින් කාර්යාල සහායකයකු අවශ්‍ය වී ඇත
> වයස අවුරුදු 25 -35ත් අතර
> අ.පො.ස සා/පෙළ සමත්
> වසරක සාමාන්‍ය වැඩ පලපුරුද්දක් තිබීම
> රියදුරු බලපත්‍රය තිබීම අමතර සුදුසුකමක් වේ
> වැටුප සාකච්ඡා කර ගත හැක
ඉහත සුදුසුකම් ඔබ සතුව පවතී නම් අප හා එක්වන්න ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත දුරකතන අංකයට whatsapp හෝ Email කරන්න
වැඩි විස්තර සදහා අමතන්න 0772981434 (සඳුදා සිට සිකුරාදා දක්වා (8.30-5.00) )
Whatsapp 0772981434 / 0772447443
Email – vacancy@rng.lk