ඔයත් O/L හෝ A/L ඉවර කරලා 🎓 ජොබ් එකක් හොයන කෙනෙක්ද?
නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ?
ඔයාට තමයි මේ අවස්තාව 💼✨
කොළඹ 🏙️ සහ කොලබින් පිට ප්රදේශ වල තමයි Vacancies available වෙන්නේ, ලංකාවේ පිළිගත් වාණිජ බැංකුවක 🏦 තමයි වැඩ කරන්න තියෙන්නේ.
දැනට පහලින් තියන ප්රදේශ වල Job Vacancies available වෙනවා
• නුගේගොඩ (Nugegoda)
• මහරගම (Maharagama)
• දෙහිවල (Dehiwala)
• පිළියන්දල (Piliyandala)
• අංගොඩ (Angoda)
• බත්තරමුල්ල (Battaramulla)
• බොරලැස්ගමුව (Boralasgamuwa)
• කොහුවල (Kohuwala)
• කොටුව (Pettah)
• කොල්ලුපිටිය (Kollupitiya)
• කිරුලපන (Kirulapone)
• Havelock Town
• වැල්ලවත්ත (Wellawatta)
• කුරුදුවත්ත (Kuruduwatta)
• බොරැල්ල (Borella)
• මරදාන (Maradana)
• දෙමටගොඩ (Dematagoda)
• පංචිකාවත්ත (Panchikawatta)
• Grandpass
🕘 Working Hours : සදුදා - සිකුරාදා – 8.30am to 5.00pm
මේ රැකියාවට අයදුම් කරන ඔයා,
• වයස අවුරුදු 18-45 අතර කෙනෙක් වෙන්න ඕනේ
• සමාන්ය පෙළ විභාගය සදහා පෙනී සිට තිබීම වැදගත්
• හොද කළමනාකාරීත්වයකින් සහ ක්රියාශීලිව කටයුතු කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ
📲 ඔබගේ CV එක මෙන්න මේ අංකවලට WhatsApp කරන්න: 0702802000 / 0703802000
📞 කතා කරන්නත් පුළුවන් : 0702802000 / 0703802000
රැකියා අවස්තා බහුලයි, ඉක්මනින් අයදුම් කරන්න!
Apply soon – Limited positions available!