Male Office Assistants Vacancies Available for a Pastry Bake House Shop in Kurunegala.
- General IT & English Knowledge Required
- Should have Experience in Microsoft Word & Excel.
- Should have passed O/L & A/L in any stream
- Experience Required Minimum 01 Year.
- Between the Age of 18-35.
- Food & Beverages Free.
- We are looking for applicants residing in the Kurunegala District.
For More Details Contact - 077 012 00 39
කාර්යාල සහයක පේස්ට්‍රි ෂොප් ආයතනයකට පුරප්පාඩු තිබේ.
- අවම අවුරුදු 01 පළපුරුද්ද අවශ්‍යයි
- වයස අවුරුදු 18 - 35 අතර.
- මයික්‍රොසොෆ්ට් Word සහ Excel පිළිබඳ පළපුරුද්ද තිබිය යුතුය.
- පරිගණක දැනුම අවශ්‍යයි.
- අ.පො.ස සා|පෙ උසස් පෙ විභාගයට ඉදිරිපත් වී තිබීම.
- කෑමබිම පහසුකම් නොමිලේ.
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි අයදුම්කරුවන් සොයමු.
# වැඩි විස්තර සදහා අමතන්න :- 077 012 00 39