නිව් පැනොරාමා කොට්ටාව - නව කළමනාකරීත්වයත් සමග විශ්වසනීය ගමනකට ඔබත් අදම අප සමග එකතු වන්න..
📍කාර්යාල සහායක (Office Assistant) ඇබෑර්තු📍
✅ වයස අවු:35 අඩු විය යුතුය.
✅ ආයතනයේ එදිනෙදා වැඩකටයුතු සදහා සහයවීමට හා සහයෝගයෙන් වැඩ කල හැකි අයෙකු විය යුතුයි.
✨ ආකර්ෂණීය වැටුප් සහ විශේෂ වරප්රසාද!
✨ ආහාර සහ නවාතැන් පහසුකම්!
වැඩි විස්තර සදහා අදම අමතන්න📞
0767604160