Office Assistant (Male)
Brantel Lanka (Pvt) Limited, a trusted technology solutions provider with over two decades of industry experience, is seeking an Office Assistant to join our team.
Key Responsibilities
_Handle basic administrative tasks
_Assist with filing, documentation, and record keeping
_Manage office errands and support staff when required
_Collection of cheques
_To attend bank related work such as submission of documents.
Requirements
_G.C.E. O/L
_Good communication skills
_Age between 18–30 years
_Reliable, punctual, and hardworking
_Riding License
If you are interested applying please send your CV to hr@brantel.lk or call us on 077994499 / 0112515600.
කාර්යයාල කර්ර්යය සහයක (පිරිමි )
වියාපාර ක්ෂේත්රයේ දශක දෙකකට වඩා වැඩි කී රතිමත් නමක් දරන බ්රෑ න්ටෙල් ලංකා
පුද්ගලික සමාගමට කාර්යයාල කර්ර්යය සහයක කෙනෙකු අවශ්‍යව ඇත.
brantel.lk
වගකීම්
_ෆයිල් ගොනු කිරීම, ලේඛන සහ වාර්තා පවත්වාගෙන යාම සඳහා සහාය වීම
_බැංකු ලේඛන කටයුතු , කාර්යාල කටයුතු (errands) කළමනාකරණය කිරීම සහ අවශ්‍ය අවස්ථාවල කාර්ය මණ්ඩලයට සහාය වීම
සුදුසුකම්
_G.C.E. O/L
_හොඳ සන්නිවේදන හැකියාව
_වයස අවුරුදු 18–30 අතර
_විශ්වාසවන්ත, වේලාවට පැමිණෙන සහ කඩිසර පුද්ගලයෙකු වීම
_මෝටර් බයිසිකල් පැදීමේ හැකියාව සහා ඒ සදහා වලංගු රියදුරු බලපත්‍රය
ඔබ අයදුම් කිරීමට කැමති නම් කරුණාකර ඔබගේ අයදුම්පත (CV ) එක hr@brantel.lk යන විද්‍යුත් ලිපිනයට එවන්න. නැතිනම් අපට කතා කරන්න 0112515600 / 0777994499