කාර්යාල සහයිකාවන් අවශ්‍යයි (Office Assistant-Female)
පරිගණක දැනුම සහිත කාර්යාල සහයිකාවන් අවශ්‍යයි.
* අ.පො.ස (සා.පෙළ) සමත්.
* පරිගණක භාවිතය පිළිබඳ පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය.
* QuickBooks වැනි ගිණුම්කරණ මෘදුකාංග හැසිරවීමේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
* පුහුණු/නුපුහුණු සැමට අවස්ථාව.
* වැටුප් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න: 0767857744