📢 සුදුසු රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්✨
📍ගම්පොළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක Office Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤සුදුසුකම්:
✔ වයස අවුරුදු 18 – 35 අතර
✔ උසස් පෙළ විභාගයට පෙනී සිටි
✔ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ඇති
✔ පරිගණක දැනුම (MS Office / Email / Internet)
✔ ගැහැණු / පිරිමි දෙපාර්ශවයම අයදුම් කළ හැක
✔ වගකීම් සහිත වීම
💰 ආකර්ෂණීය වැටුපක්
🤝 සුහදශීලී සේවා මණ්ඩලයක්
🏢 ආරක්ෂිත හා සුවපහසු සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📩 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න:
📱 076 966 4065