🔴 රැකියා ඇබෑර්තුවක් – Hardware Store
Outside Representative / Office Assistant
අපගේ Hardware ආයතනය සඳහා බැංකු හා අනෙකුත් ආයතන වෙත ගොස් ලිපි ලේඛන භාරදීම, ලබාගැනීම සහ අනෙකුත් පිටත කටයුතු සඳහා කාර්යශූර පුද්ගලයෙකු අවශ්‍යයි.
🔹 බැංකු කටයුතු සඳහා යාම
🔹 ලිපි ලේඛන භාරදීම හා ලබාගැනීම
🔹 ආයතනික පිටත කටයුතු සිදු කිරීම
🔹 අවශ්‍ය අවස්ථාවලදී Hardware ආයතනයේ අනෙකුත් කටයුතු සඳහා සහය වීම
✅ වගකීමෙන් හා විශ්වාසයෙන් වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
✅ Motorbike/Driving licence තිබීම අමතර වාසියකි.
📍 ස්ථානය – කැලණිය
වැටුප – සුදුසුකම් හා පළපුරුද්ද අනුව සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න 0777 871427