Office Assistant - Nittambuwa
නිට්ටඹුව පදේශයේ පිහිටි ගෙහන්සා ඉම්පෝර්ට් ඇන්ඩ් ඩිස්ටිබියුටර් ආයතනයට වගකීමක් සහිත හා විශ්වාසනීය කාර් යාල සහයක/සහයිකාවන් බඳවා ගැනේ.
අවශය සුදුසුකම් :-
අ.පො.ස. උසස් පෙළ
පරිගණක දැනුම
සoවිධානයකින් සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව
පුහුණු/නුපුහුණු
ගැහැණු/පිරිමි
දක්ෂතාවය මත රැකියාවේ උසස්වීම්
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, එන්න, අප හා එක්වන්න.
# 📳 දුරකථන අංකය : 074-0328491 / 076-1486421
# 📪 ලිපිනය :ගෙහන්සා ඉම්පෝර් ට් ඇන්ඩ් ඩිස්ට්රිබියුටර් ස් ,නො 51, නුවරපාර, නිට්ටඹුව