ප්රමුඛ පෙළේ Real Estate ආයතනයක් වන LankaLand / LankaProperty සමඟ එක්ව දීර්ඝ ගමනක් යාමට කැමති, විශ්වාසවන්ත සහ කාර්යශූර තරුණයෙකු වහාම අවශ්‍ය කර තිබේ.
මූලික සුදුසුකම්:
* සැහැල්ලු රියදුරු බලපත්‍රය තිබීම අනිවාර්ය වේ.
* පරිගණක සම්බන්ධ මූලික දැනුම.
* රාජකාරියට මුල් තැන දෙන, වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම.
* දීර්ඝ කාලීනව සේවය කිරීමේ හැකියාව.
අපෙන් ඔබට:
* ආකර්ෂණීය වැටුප්.
* රාජකාරිය මත පදනම් වූ විශේෂ කොමිස් දීමනා.
* නැවතී සේවය කිරීමේ හැකියාව ඇති අයට ප්‍රමුඛතාවය.
* වැඩ දක්ෂතාවය මත කෙටි කලකින් ඉහළටම යා හැකි වෘත්තීය මාවතක්.
වැදගත් - පවුල් බරින් තොර, රැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කැපවීමෙන් වැඩ කළ හැකි අයෙකුට වැඩි අවස්ථාවක් හිමිවේ.
විමසීම්: 077 304 6303, 011 492 2492