✨✨NWOW ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සහ නඩත්තු සේවා සඳහා මීගමු පිහිටා ඇති අපගේ ප්‍රදර්ශනාගාරයට Ladies Office Assistants අවශ්‍යයි.
වයස අවුරුදු 20-30 අතර
✅Office Assistant - කාර්යාල සහය හා පාරිභෝගික සන්නිවේදන කටයුතු .
අවශ්‍යතා:
• කාර්යක්ෂමතාව හා මනා පෞරුෂය
•. සාමාන්‍ය ඉංග්‍රීසි කතනය.
• අ.පො.ස උසස් පෙළ දක්වා උගත්.
• වැඩ ඉගෙනීමට ඇති කැමත්ත සහ උනන්දුව .
• විනයගරුක බව / නිහතමානි බව/ ස්වයං ඉගනීමට ඇති කැමත්ත .
* කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව.
වැටුප සහ ප්රතිලාභ :
• Basic Salary + Attractive Commission
• Repair subsidy + Overtime
• Incentives +Post Allowances
• ETF/EPF
මාසික වැටුප 40,000.00 - 80,000.00 අතර ලබා ගත හැක.
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 0777956398 අංකයට යොමු කරන්න.