🌟🌟 𝗡𝗪𝗢𝗪 ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සහ නඩත්තු සේවා සපයන අප ආයතනයේ නවතම ශාකාව වන මාරවිල ශාකාවෙහි කාර්යාල සහයිකාවක් වී ඉහළ වැටුප් හා ප්රතිලාභ ලබා ගැනීමට ඔබත් 𝗡𝗪𝗢𝗪 ආයතනයේ මාරවිල ශාකාවත් සමග ඉක්මනින් එක්වන්න
🔅තනතුර - කාර්යාල සහයිකා
🔆සුදුසුකම් -
🔻අවුරුදු 18-30 අතර පුහුණු නුපුහුණු කාන්තා
🔻සාමාන්‍ය ඉංග්‍රීසි කථනය
☑️ රැකියාවේ කාර්යභාරය -
▪️සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය හා අලෙවි කිරීම
▪️දෛනික කාර්යාල කටයුතු හා පාරිභෝගික සන්නිවේදන කටයුතු
💰වැටුප් සහ ප්රතිලාභ -
💠වැටුප රු. 40000.00සිට ඉහළට
💠පැමිණීමේ සහ අතිකාල දීමනා
💠වාර්ෂික ප්‍රසාද දීමනා
💠සේවක දීමනා
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 0752430964 අංකයට යොමු කරන්න.