📣 කාර්යාල සහායක (කාන්තා) – රැකියා අවස්ථා!
රත්මලානේ පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා
කාර්යාල සහායක (කාන්තා) තනතුර සඳහා බඳවා ගැනේ.
අවශ්‍යතා:
✅ Call Center හා Credit Card ක්ෂේත්රයේ අත්දැකීම් තිබේ නම් වඩාත් සුදුසුයි
✅ මනා සන්නිවේදන හැකියාව
✅ පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම
✅ වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කිරීමට හැකි වීම
💰 වැටුප: සාකච්ඡා කරගත හැක
📍 ස්ථානය: රත්මලාන
👉 අදම අයදුම් කරන්න!
📞 077 735 9216
📞 070 266 4772