🏢 ආයතනය:
• Master Kitchen Pvt Ltd - Katunayake
අපගේ කටුනායක පිහිටි මුළුතැන්ගෙයි නිෂ්පාදන ආයතනය සඳහා කාර්යාල කටයුතු සහ ග්රැෆික් නිර්මාණ කටයුතු දෙකම හැසිරවිය හැකි කඩිසර හා කාර්යක්ෂම Office Assistant වරියක වහාම බඳවා ගනු ලැබේ.
• 📧 Email: masterkitchenlk@gmail.com
• 📱 දුරකථන අංකය: 0725443440 / 0775443440 / 0785443440