Office Assistant Cum Delivery
ADMIN COORDINATOR / OFFICE ASSISTANT
SHIFTCO SHIPPING & LOGISTICS LANKA (PVT) LTD
A well-established Shipping & Logistics Company is seeking a dynamic, energetic, and responsible individual to join our team as an Admin Coordinator / Office Assistant.
Requirements
• Age between 20 – 40 years
• Punctual, responsible, and capable of working independently
• Valid Driving License with a clean driving record and Personal motorbike is mandatory.
• Familiarity with Microsoft Office applications, email systems, and general IT-related tasks will be an added advantage
• Working knowledge of English language
• Possession of a smart mobile phone
Benefits
• Salary negotiable based on qualifications and experience
• Attractive remuneration package for the right candidate
• Life Insurance Cover and other benefits upon successful completion of the probation period
• Career growth opportunities within the Company
How to Apply
Interested candidates are invited to forward their CVs to:
📧 madara@shiftcoship.com
📞 077 995 8922
📱 071 999 6979 (WhatsApp) – Madara
________________________________________
පරිපාලන සම්බන්ධීකාරක / කාර්යාල සහකාර
SHIFTCO SHIPPING & LOGISTICS LANKA (PVT) LTD
ප්රමුඛ පෙළේ නාවික හා සැපයුම් ක්ෂේත්රයේ සේවා ආයතනයක් වන අප ආයතනය සඳහා ඉහත තනතුර සඳහා සුදුසු පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
• වයස අවුරුදු 20 – 40 අතර විය යුතුය
• වේලාවට වැඩ කිරීම, වගකීමෙන් කටයුතු කිරීම සහ ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
• වලංගු රියදුරු බලපත්‍රයක්, හොඳ රිය පැදවීමේ වාර්තාවක් හා තමන්ගේම යතුරුපැදියක් (Motorbike) තිබීම අනිවාර්ය වේ
• මූලික පරිගණක දැනුම (MS Office, Email, Internet) තිබීම අමතර සුදුසුකමක් වේ
• සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය
• ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය
ප්රතිලාභ
• සුදුසුකම් හා පළපුරුද්ද අනුව වැටුප සාකච්ඡා කළ හැකිය
• සුදුසුම අපේක්ෂකයා සඳහා ආකර්ෂණීය වැටුප් පැකේජයක්
• සාර්ථක පරිවාස කාලය (Probation Period) සම්පූර්ණ කිරීමෙන් පසු ජීවිත රක්ෂණ ආවරණය සහ අනෙකුත් ප්රතිලාභ
• වෘත්තීය දියුණුව සඳහා හොඳ අවස්ථා
අයදුම් කිරීම
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම ජීව දත්ත පත්‍රිකාව (CV) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
📧 madara@shiftcoship.com
📞 077 995 8922
📱 071 999 6979 (WhatsApp) – Madara
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



