Office Assistant
Office Assistant
♦️Role:
✔ Collect and deliver documents, parcels, cheques, and other official correspondence to external organizations, government departments, banks, and business partners.
✔ Assist with bank-related transactions, including deposits, collections, and submission of required documents.
✔ Obtain necessary acknowledgements, receipts, or signatures for all deliveries and collections.
✔ Ensure confidential documents and sensitive items are handled securely and discreetly.
♦️Person Specifications:
✔ Previous experience in a similar messenger, office assistant role will be an added advantage.
✔ Basic understanding of banking procedures and document handling.
✔ Flexible and willing to undertake additional duties as assigned.
▪️ Interested candidates who meet the above requirements can send their CV to: hr.jkp@keells.com or Whatsapp 0702296376.
Please mention the position applied for in the subject line.
…………………………………………..
♦️ ප්‍රධාන වගකීම් :
✔ බාහිර ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු, බැංකු සහ ව්‍යාපාරික හවුල්කරුවන් වෙත ලිපි ලේඛන, පාර්සල්, චෙක්පත් සහ අනෙකුත් නිල ලිපි හුවමාරු ආරක්ෂිතව හා නියමිත වේලාවට භාරදීම සහ ලබාගැනීම.
✔ මුදල් තැන්පත් කිරීම, ලේඛන භාරදීම සහ ලබාගැනීම ඇතුළු බැංකු කටයුතු සඳහා සහාය වීම.
✔ සියලුම භාරදීම් හා ලබාගැනීම් සඳහා අවශ්‍ය රිසිට්පත්, භාරගැනීමේ තහවුරු කිරීම් හෝ අත්සන් ලබාගැනීම.
✔ සංවේදී ලේඛන සුරක්ෂිතව හා විශ්වාසනීය ලෙස හසුරුවීම.
♦️ සුදුසුකම්
✔ පණිවිඩකරු, කාර්යාල සහායක හෝ ඊට සමාන තනතුරක පෙර සේවා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වේ.
✔ බැංකු ක්‍රියාපටිපාටි සහ ලේඛන හැසිරවීම පිළිබඳ මූලික අවබෝධයක් තිබීම.
✔ අවශ්‍යතාවය අනුව පවරනු ලබන අමතර රාජකාරී ඉටු කිරීමට නම්‍යශීලී සහ කැමැත්තෙන් කටයුතු කිරීම.
අයදුම් කරන ආකාරය:
▪️ ඉහත අවශ්‍යතා සපුරාලන උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට ඔවුන්ගේ CV එක hr.jkp@keells.com සඳහා හෝ වට්ස්සැප් 0702296376 වෙත එවිය හැකිය.
අනිවාර්යයෙන් අයදුම් කරන තනතුර සඳහන් කරන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Sales Assistant
May Fashion (Pvt) LtdColombo, Sales and Marketing19 days
Store Assistant
The Royal BakeryColombo, Stores and Warehouse1 month
Counter Sales Assistant
The Royal BakeryColombo, Sales and Marketing1 month
Assistant Restaurant Manager
Softy Foods (Pvt) LtdColombo, Restaurant and Cafe Staff1 month
