Company: Senu Cabs & Tours
Location: Malabe / Athurugiriya
Job Type: Full Time
Senu Cabs & Tours ආයතනය සඳහා කාර්යාල කටයුතු සඳහා කාර්යාල සහකාර ( පුහුණු / නුපුහුණු ) තනතුර සදහා බඳවා ගැනේ.
✅ Requirements:
• G.C.E O/L හෝ A/L දක්වා අධ්‍යාපනය
• MS Word / Excel මූලික දැනුම
• අවුරුදු 18-35 ත් අතර
• පුහුණු හෝ නුපුහුණු. ( පළපුරුද්ද අවශ්‍ය නොවේ. )
• Malabe / Athurugiriya අවට පදිංචිකරුවන්ට විශේෂයි
• මනා සන්නිවේදන කුසලතා
• වගකීම් සහිතව වැඩ කළ හැකි වීම
💰 Salary & Benefits:
• අත්දැකීම් මත පදනම්ව වැටුප් හිමිවේ
• EPF / ETF
• වාර්ෂික දිරි දීමනා
📩 How to Apply:
ඔබගේ CV පත WhatsApp මඟින් පහත අංකයට යොමු කරන්න.
📞 0705 978 978