ඔයත් O/L හෝ A/L ඉවර කරලා 🎓 ජොබ් එකක් හොයන කෙනෙක්ද?
නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ?
ඔයාට තමයි මේ අවස්තාව 💼✨
කොළඹ 🏙️ සහ කොලබින් පිට ප්රදේශ වල තමයි Vacancies available වෙන්නේ, ලංකාවේ පිළිගත් වාණිජ බැංකුවක 🏦 තමයි වැඩ කරන්න තියෙන්නේ.
දැනට පහලින් තියන ප්රදේශ වල Job Vacancies available වෙනවා
-Kekirawa (කැකිරාව)
-Madawachchiya (මැදවච්චිය)
-Tabuttegma (තබුත්තේගම)
-Eppawala (එප්පාවල)
-Galenbindunuwewa (ගලෙන්බිදුනුවැව)
-Galnewa (ගල්නෑව)
-Habarana (හබරණ)
-Mihintale (මිහින්තලේ)
-Nochchiyagama (නොච්චියාගම)
-Talawa (තලාව)
🕘 Working Hours : සදුදා - සිකුරාදා – 8.30am to 5.00pm
මේ රැකියාවට අයදුම් කරන ඔයා,
• වයස අවුරුදු 18-45 අතර කෙනෙක් වෙන්න ඕනේ
• සමාන්ය පෙළ විභාගය සදහා පෙනී සිට තිබීම වැදගත්
• හොද කළමනාකාරීත්වයකින් සහ ක්රියාශීලිව කටයුතු කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ
📲 ඔබගේ CV එක මෙන්න මේ අංකවලට WhatsApp කරන්න: 0703802000 / 0702802000
📞 කතා කරන්නත් පුළුවන් : 0703802000 / 0702802000
රැකියා අවස්තා බහුලයි, ඉක්මනින් අයදුම් කරන්න!
Apply soon – Limited positions available!