ඔබත් රැකියාවක් සොයනවාද?
* කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න !
කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් සඳහා පළපුරුදු / පළපුරුදු නොවන කාර්යාල කාර්ය සහයකයන් (පිරිමි ගැහැණු) අවශ්‍යව ඇත.
අප සොයන්නේ:
> බැංකු කටයුතු පිළිබඳ මූලික දැනුමක් ඇති (බැංකු පෝරම පිරවීම වැනි) මූලික ලිවීමේ හා කියවීමේ හැකියාව ඇති
> වයස අවුරුදු 45 ට අඩු
> මූලික අධ්‍යාපන සුදුසුකම් සහිත හෝ සුදුසුකම් නොමැතිව ද අයදුම් කල හැකි අයෙකු වේ.
ඔබගේ ප්‍රධාන කාර්යයන්:
* කාර්යාල ලිපි දෙපාර්තමේන්තු අතර බෙදා හැරීම
* ෆොටෝකොපි (Photo copy) ගැසීම•
* ලිපි බැඳීම සහ ලේඛන සංවිධානය කිරීම
* අවශ්‍ය අවස්ථාවල තේ සකස් කිරීම
* අනෙකුත් කාර්යාල කටයුතු සදහා සහය වීම
ඔබගේ හැකියාවන් හා පළපුරුද්ද අනුව ආකර්ශනීය වැටුප් ලබාදෙන අතර, රජයේ සියලු වරප්‍රසාද සහිතව වැටුප් ගෙවනු ලැබේ.
අප හා එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න!!!
එසේ නොමැති නම් ඔබගේ අයදුම්පත පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.
දුරකථන : 0706652431/0706976822
ඊමේල් : career.join2023@gmail.com