OET Nursing Classes
OET Nursing Packages : (details below)
1. Mock Test (Writing & Speaking)
2. OET Speaking Feedback
3. OET Writing Corrections
OET Mock Test (Writing & Speaking)
Mock test with feedback
Individual test
Fee: LKR 4000/= Duration: 2h
Feedback will be given within a week.
----------------------------------------------------------------------------
OET Speaking Feedback
මේ සැසියේදී, ඔබට roleplays පුහුණු කිරීම් තුළින්
individual feedback ලබාගෙන, විභාගය සඳහා ප්‍රයෝජනවත් tips ඉගෙන ගන්නවා. Role play වල standard structure ගැන සහ භාවිතා කිරීමට නිර්දේශිත vocabulary ගැනත් ඔබට ඉගෙන ගත හැකි වේ.
විභාගයේදී difficult Role play cards අතින් හැසිරවීමේ ආකාරයද,
ක්‍රියාවලියක් විස්තර කිරීම explaining procedures තමන් confidence පිරුණු බවට දැනෙන ආකාරයද ඉගෙන ගන්නවා.. මේ seminar එක අවසානයේදී, විභාගය marking criteria කරන ආකාරය සහ ඉහළ score එකක් ලබාගැනීමට ඔබට කළ යුතු දේ හොඳින් තේරුම් ගත හැකි වේ.
In this session, you will practice roleplays: get individual feedback, learn useful tips for the exam, learn about the standard structure of the role play , recommended vocabulary to use, handle difficult situations, explaining procedures, feel confident. By the end of the seminar, you will understand how the exam is marked and what you need to do to get a good score.
OET Writing Corrections
මේක OET Writing අඩුපාඩු හදාගන්නත්, ඉදිරියට වැඩිම සාර්ථකත්වයක් ලබන්නත් අරමුනක් කරගෙන කරන පාඨමාලාවක්. මේකට ලියාපදිංචිවෙන ශිෂ්‍යයන්ගෙන් ටයිම් කරලා ලියපු ලිපි 3ක් (timed write-ups) ඒ ලිපි වලට case notes එක්කම අවශ්‍යයි.
මේකට ඇතුළත්:
Grammar නිවැරදිව භාවිතා කරන ආකාරය
academic වචන භාවිතය
අදහස් තේරෙන විදිහට case notes භාවිතය
අදහස් තාර්කිකව ගැළපීම
තොරතුරු නිවැරදිව සාරාංශ කිරීම හා විස්ථාරනය
නිවැරදිව ලිපි ඉදිරිපත් කිරීමේ සම්ප්රදාය
මේ OETපැකේජය Writing වලට අවශ්‍ය කුසලතා ලබා ගැනීමට ඔබට උපකාරීවෙයි.
This course is designed to provide comprehensive feedback on OET writing tasks. To ensure maximum benefit, students are required to prepare three timed write-ups (letters) in advance.
During the class, the submitted letters will be marked, and detailed feedback will be provided.
Feedback include:
Grammar accuracy
Use of academic vocabulary
Paraphrasing case notes effectively
Logical grouping of ideas
Summarizing information concisely
Overall presentation of the letter
This structured approach ensures that students gain the skills needed to excel in OET writing
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



