Title: White O.E.G Bantam Rooster Male - 2 Available - Hanwella Description: විකිණීමට ඇත සුදු Old English Game Bantam පිරිමි කුකුළන් 2 දෙනෙක්. - වර්ගය: O.E.G Bantam - Old English Game - ලිංගය: පිරිමි 2 දෙනෙක් - පාට: සම්පූර්ණ සුදු - වයස: වැඩුණු Adult - නිරෝගී සහ ක්රියාශීලී - ලොකු Tail සහ ශක්තිමත් හැඩය - බ්රීඩින් සහ ශෝ වලට සුදුසුයි - ස්ථානය: Hanwella - දුරකථන මිල: සාකච්ඡා කරගත හැක - එකින් එක Photos සහ Video තියෙනවා