🌿 **ඔබ ජීවත් වෙනවා... නමුත් ඇත්තටම සතුටින්ද?**
අද ලෝකයේ බොහෝ දෙනෙක් අතීතයට සාපේක්ෂව ආරක්ෂාකාරීව හොඳ ජීවිතයක් ගත කරනවා.
හොඳ රැකියාවක්, ආදායමක්, පවුලක්, වාහනයක්, නිවසක්...
ඒත්...
💭 ඇතුළතින් හිස් බවක් දැනෙනවා.
😔 හේතුවක් නැතිව දුකක් දැනෙනවා.
😞 ජීවිතය ගැන තෘප්තියක් නැහැ.
🤍 " ජීවිතය තුල මට ඇත්තටම ඕනේ මොකක්ද?" කියලාවත් නොදන්න තත්වයක ඉන්නවා.
ඔබටත් එහෙම දැනෙනවා නම්...
ඔබ තනිවම මේ ගමන යන්න අවශ්‍ය නැහැ.
✨ අපි ඔබට උදව් කරන්නේ,
✔ ඔබව ඔබටම හඳුනාගන්න
✔ ඔබේ සිතුවිලි, හැඟීම් සහ ජීවිතයේ සැබෑ අවශ්‍යතා තේරුම්ගන්න
✔ අතීතයේ බරින් නිදහස් වෙලා ඉදිරියට යන්න
✔ නැවත සතුට, අර්ථවත් බව සහ අභ්‍යන්තර සන්සුන් බව සොයාගන්න
🌱 **සමහර විට ඔබට අවශ්‍ය වෙන්නේ තීරණයක් නොවෙයි... ඔබට ඇහුම්කන් දෙන, ඔබව තේරුම් ගන්න කෙනෙක් පමණයි.**
✨ Heal. Grow. Transform. Shine. ✨
Ashan Dissanayake
Mindset Coach | Certified Trainer
Psychological Counselor | Spiritual Healer
Behavior Change Specialist