සම්පූර්ණ සෙට් එකම විකිණීමට. ගෙදර භාවිතා කරපු Machine එකක්.
**Condition:** Full Running Condition. Motor, Head, Table ඔක්කොම 100% වැඩ.
නූල් සහ ඉදිකටු දාලා මහන්න විතරයි තියෙන්නේ. කිසිම ලෙඩක් නෑ, Oil Leak නෑ.
**Brand & Model:** ZOJE - 5 Thread Overlock
**Motor:** Strong 400W Clutch Motor - Smooth & Silent
**Set එකට ඇතුලත්:**
- ZOJE Machine Head
- Heavy Duty Iron Table with Drawer
- 400W Motor
- Machine Light
**Location:** meegoda
**Price:** 75,000 /= නෙවෙයි, ඉක්මනට දෙන නිසා 70,000/=
ගන්නවා නම් අදම Call කරන්න. අතට සල්ලි දීලා ගෙනියන්න පුළුවන්.