සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ ආකාරයකට සකස් කරන ලද වැඩසටහනක් සහිතව පන්ති පවත්වයි. S හෝ F මට්ටමක සිටින ඕනෑම සිසුවෙක් A සාමාර්ථයක් ලැඛෙන ලකුණු මට්ටමට ගෙන ඵ්මේ විශේෂ ප්‍රශ්න පත්‍ර කට්ටල කිහිපයක් මගින් මුලු විෂයය නිර්දේශයට අදාලව හා පාසල් පාදක ඇගයීම් ද සහිතව පාඩම් මතක තබා ගන්නා කෙටි ආකාර ද සහිතව සරලව මනසට වදයක් නොවන්නට ඉගැන්වීම සිදු කරයි. නිවසට පැමිනේ.පන්ති මෙහෙයවීම උසස් පෙළ A3 ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු උපාධි ධාරියකු විසින් ය.