ගණිතය පන්ති – විශ්වවිද්‍යාල උපදේශන සහායකයෙකු විසින් පවත්වයි
O/L Maths
📌 ඉගැන්වූ පුහුණුකරු: B.Sc. (Honors), රාජ්‍ය විශ්වවිද්‍යාලයක විද්‍යා අංශයේ උපදේශන සහායකයෙකු
📌 Home visit/ කුඩා කණ්ඩායම් පන්ති
📌 කොළඹ දිස්ත්‍රික්කය
🔍 ඇයි මෙම පන්තිය තෝරාගන්නෙ?
✅වසර 2 ක විශ්වවිද්‍යාල ඉගැන්වීමේ පළපුරුද්ද
✅ පැහැදිලිව, විභාග කෙරෙහි යොමු වූ theory සහ ගැටළු
✅ සංකීර්ණ සංකල්ප සරලව විස්තර කිරීම
✅ එක් එක් ශිෂ්‍යයාට පුද්ගලික අවධානය
නිවසට පැමිණෙන පන්ති:
තනි ශිෂ්‍යයෙකු සඳහා – පැයකට රු. 2000/-