🔵📘 සමාන්‍ය පෙළ ගණිතය
✨ තනි හා කණ්ඩායම් පන්ති ✨
🎯 9, 10, 11 ශ්‍රේණි සිසුන් සඳහා
✅ තර්කානුකූලව ගැටළු විසඳීමට හුරු කිරීම
✅ ප්‍රශ්න පත්‍ර මඟින් කාල කළමනාකරණය පුහුණු කිරීම
✅ වාර විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ දුර්වල මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා සිසුන් ගෙන යන විශේෂ වැඩපිළිවෙළ
✅ සරල හා ආකර්ෂණීය ඉගැන්වීමේ රටාව
👨🏫 ගුරුවරයාගේ සුදුසුකම්
🎓 වසර 7ක උපකාරක පන්ති ඉගැන්වීමේ පළපුරුද්ද
🎓 කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි
💻 දැනට Software Engineer කෙනෙකු ලෙස සේවය කරයි
📞 වැඩි විස්තර සඳහා
ඉහත දුරකථන අංක වලට අමතන්න.