විස්තරය හොදින් කියවන්න..
Nwow WSP මොඩල් එක.
වර්ණය : කළු
ගත්තේ 2024 අගෝස්තු මස
මේ බයික් එක ඉලෙක්ට්‍රික්. වැඩිය පාවිච්චි කලේ නැහැ හේතුව මේක RMV රෙජිස්ටර් කරල නැහැ ඒ නිසා ගෙදර ඉදන් කඩේකට ගිය විතරයි. බයික් එක ගත්ත ඩොකියුමන්ට්ස් ඔක්කොම තියෙනවා ඒ නිසා RMV දාලා රෙජිස්ටර් කරගන්න පුලුවන්. මීටර් එක වැඩ, ජියර් 3 වැඩ, බ්රේක් වැඩ, ලයිට් වැඩ. බැටරිය දාගන්න ඕනා බැටරි නම් Nwow එකෙන් ගෙදරට ඇවිල්ලා දාලා දෙනවා. බයික් එක තියෙන්නේ ඌරගස්මන්හන්දිය උතුරු මාගල (කරන්දෙණිය පාර). ඇවිල්ලා චෙක් කරලා ගන්න. මම ගාණක් දැම්මට අඩු කරගන්න පුලුවන් කතා කරන්න. තව විස්තර ඕන නම් මට කෝල් එකක් දෙන්න. බයික් එක විකුණන්නේ මුදල් අවශ්‍යතාවයක් නිසයි