🔋 බැටරිය සම්පූර්ණයෙන්ම ක්රියා විරහිතයි.
✅ අලුත් Lead Acid බැටරියක් (රු. 110,000/- පමණ) දැමුවහොත් ECO Mode එකෙන් කි.මී. 85+ ධාවනය කළ හැක.
✅ නඩත්තුව (Maintenance) කම්පැනිය විසින් නොමිලේ සිදු කරයි.
✅ මෝටරයට අවුරුදු 1ක වොරන්ටියක් ඇත.
⚠️ චාර්ජර්, ටයර් සහ ශොක් ඇබ්සෝබර් වල සුළු අඩුපාඩු කිහිපයක් ඇත.
⚡ Motor Power - 1500W
🏍️ Top Speed - 53 km/h
🔌 Full Charge Time - පැය 6-8
💡 Lithium Battery Conversion එකක් කිරීමට බලාපොරොත්තු වන අයෙකුට ඉතා සුදුසුයි. Hard Use සඳහාත් හොඳ ශක්තිමත් බයික් එකකි.
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
🔋 Battery is completely dead and needs replacement.
✅ With a new Lead Acid battery (approx. Rs. 110,000), the bike can achieve 85+ km range in ECO mode.
✅ Free maintenance provided by the company.
✅ 1-year warranty for the motor.
⚠️ Charger, tires, and shock absorbers have minor issues.
⚡ Motor Power: 1500W
🏍️ Top Speed: 53 km/h
🔌 Full Charge Time: 6–8 hours
💡 Ideal for someone planning to convert it to a Lithium battery setup. A strong and durable bike suitable for heavy-duty use.