7 month use
විකිණීමට ඇත – NWOW EVS4 PLUS Electric Three Wheeler (2024)
📍 ස්ථානය: මින්නේරිය
✅ Brand: NWOW
✅ Model: EVS4 PLUS
✅ Year: 2024
✅ Vehicle Type: Electric Three Wheeler
✅ Registration: සියලු ලියකියවිලි නිවැරදිව ඇත (Documents Clear)
✅ Condition: ඉතා හොඳ තත්ත්වයේ / Like New
✅ digital display
✅ reverse camera
✅ smart key
✅ security system
✅ Mileage: 300 km පමණක් ධාවනය කර ඇත
✅ හොද sound system එකක් ඇත
✅ ට්‍රැෆික් එකේ ඉද්දි රස්නෙ වෙලාවට දාන්න හොද ෆෑන් එකකුත් තියෙනව
✅ Seating Capacity: 3 දෙනෙකුට ( 150kg දාලනම් අව්ලක්ම නෑ)
✅ Battery Condition: ඉතා හොඳයි
✅ Charging Time: පැය 4ක් පමණ
✅ Range: එක් Charge එකකින් 70km පමණ ධාවනය කළ හැක
✅ Max speed 42kph
✅ Original Charger සමඟ ලබා දේ
🔹 ඉතා පරිස්සමින් භාවිතා කර ඇත.
🔹 කිසිදු අලුත්වැඩියාවක් අවශ්‍ය නොවේ.
🔹 දිනපතා භාවිතයට සූදානම් තත්ත්වයේ ඇත.
🔹 Battery සහ Motor හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ ඇත.
විකිණීමට හේතුව:
හිමිකරු අංශභාග (Stroke) රෝගී තත්ත්වයකට පත්ව ඇති බැවින් වාහනය භාවිතා කිරීමට නොහැකි නිසා විකිණීමට ඇත.