සන්සුන්, වටපිටාවක නවින ගෙදරක් සොයන ඔබට නවිකරණය කළ මෙම නිවස ඔබේ පවුලේ අවශ්‍යතා සඳහා සම්පූර්ණයෙන්ම සූදුසුයි!
✨ ප්‍රධාන විශේෂාංග:
• සම්පූර්ණයෙන්ම නවිකරණය කළ අභ්‍යන්තරය
• සම්පුර්ණයෙන් ටයිල් කල සාලය
• නවින මුලුතැන්ගෙය සහ විශාල නිදන කාමර 2
• ආකර්ෂණීය බිත්ති අලංකරණ සහ ආරක්ෂිත පරිසරය
📍 ස්ථානීය වාසි:
• ගාලු පාරට මීටර් 750ක් පමණි
• අගුලන දුම්රිය ස්ථානයට කි.මී. 1.3ක්
• අගුලන දුම්රියපල පාරට මීටර් 200ක්
• සුපිරි වෙළඳසැල්,ක්‍රීඩාංගණ හා බැංකු මීටර 300ක දුරකීන්.
🏫 5km ක් ඇතුළත පිහිටා ඇති ප්රමුඛ පාසල්:
• St. Sebastian’s College
• Gateway College
• Our Lady of Victories Convent
• Prince of Wales College
• Princess of Wales College
• Science College
🚶♂️ නාගරික පහසුකම් සහිත සන්සුන් පවුල් ජීවිතයකට වඩාත් සුදුසුයි.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ නිරීක්ෂණය සඳහා පැමිණෙන්න!
Upul