🏢🏡 වතුපිටිවල ආයෝජන කලාපයට (BOI) ඇවිද යන දුරින් නවීන දෙමහල් නිවසක් සහ බෝඩිං කාමර පද්ධතියක් විකිණීමට! 🏡🏢
ආයෝජනයක් ලෙසත්, ස්ථාවර මාසික ආදායමක් ලබාගැනීමටත් කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: වතුපිටිවල ආයෝජන කලාපයට (BOI) ඉතා ආසන්නව
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36
🛣️ ප්‍රවේශය: කාපට් පාරට මුහුණලා
🏠 ප්‍රධාන නිවස
✅ නිදන කාමර 05
🏢 බෝඩිං ගොඩනැගිල්ල
✅ දෙමහල් නවීන ගොඩනැගිල්ලක්
✅ කාමර 10
📊 මුළු කාමර සංඛ්‍යාව: 15
💡 ආයෝජනයකට විශේෂ අවස්ථාවක්
✔️ වතුපිටිවල ආයෝජන කලාපයේ සේවකයින් සඳහා ඉහළ නේවාසික ඉල්ලුමක්
✔️ මාසික කුලී ආදායමක් ලබාගැනීමට සුදුසුයි
✔️ සියලු ගොඩනැගිලි අලුතින් නිමවූ නවීන සැලසුම් සහිතයි
✔️ ආදායම් උත්පාදන දේපළක් ලෙස ඉතා වටිනා අවස්ථාවක්
💰 මිල: රුපියල් ලක්ෂ 195යි
(මිල සාකච්ඡා කරගත හැක)
🆔 Job No: EE-RU-H-12035