Used කරල තියෙන්නේ මාස අටක් වගේ. අහංගමට ඇවිල්ල චෙක් කරල අරගෙන යන්නත් පුළුවන්. නැත්නම් කුරියර් එකේ එවන්න පුළුවන් එහෙම එවනව නම් කුරියර් ගාස්තු ඔයා ගෙවාගන්න ඕන. කිසිම අවුලක් නැහැ. විකුණන්නේ මම 750Ti එකක් ගත්ත නිසා. චෙක් කරල බලන්න පුළුවන් ඇවිල්ල නැත්නම් ඉතිං වට්ස්ඇප් එකෙන් video call එකක් අරන් පෙන්නන්න පුළුවන්.