නව මහනුවර මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමක් දෙල්ගොඩින් විකිණීමට ඇත. (ID : WA29S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 124.6 යි.
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) - රු. ලක්ෂ 13.25 යි.
⛳ අසල්වැසි පරිසරය - ඉතා හොඳයි
⛳ මාර්ගයට මුහුණලා ඇති දිග ප්රමාණය අඩි 126කට වඩා වැඩිය.
⛳ වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉතා සුදුසු ස්ථානයකි.
⛳ ආසන්න ස්ථානවලට ඇති දුර -
📍 කිරිබත්ගොඩට - මිනිත්තු 27 යි.
📍 කඩවතට - මිනිත්තු 22 යි.
📍 මකොලට - මිනිත්තු 20 යි.
📍 වැලිවේරියට - මිනිත්තු 15 යි.