Kandy – Matale (A9) ප්රධාන මාර්ගයට 200m - නව නිවසක් කුලියට
📍 ප්රදේශය: ඇල්වල – වරකන්ද වත්ත
(වැදගත්, නිස්කලංක හා සුවපහසු පරිසරය)
✨ අලුතින් ඉදි කළ, පදිංචි නොවූ නවීන නිවස
🛏 නිදන කාමර – 02
🚿 නාන කාමර – 01
🛋 විශාල සාලය
🍽 නවීන පන්නයේ කුස්සිය සහ කෑම කාමරය
🚗 වාහන නවතා ගැනීමේ පහසුකම්
💧⚡ ජලය හා විදුලිය පූර්ණ පහසුකම්
🔒 ආරක්ෂිත හා නිස්කලංක වටපිටාව
🏫 ප්රධාන පාසල් සහ මාතලේ නගරයට 3.5 Km පමණ දුරින්
💰 මාසික කුලිය: සාකච්ඡා කර ගත හැක
📞 සම්බන්ධ :
🏡 New House for Rent – 200m from Kandy–Matale (A9) Main Road
📍 Location: Alwala – Warakanda Watta
(Respectable, quiet, and comfortable residential area)
✨ Newly Built, Unoccupied Modern House
🛏 2 Bedrooms
🚿 1 Bathroom
🛋 Spacious Living Area
🍽 Modern Kitchen with Dining Area
🚗 Parking Space Available
💧⚡ Water & Electricity Available
🔒 Safe and Peaceful Surroundings
🏫 Close to leading schools and only 3.5 km to Matale Town
Contact :