Nuwara Eliya Apartment Stay
Located at Top Pass (Sanasa Holiday Scheme), just 2 km from Nuwara Eliya town. Perfect for families and groups!
3 Bedrooms (Fits 10-15 guests)
Includes 1 room with 2 beds & an attached bathroom
Comfortable living area
Fully equipped kitchen (when renting the full house)
Common parking space
Booking Options:
Rent individual rooms or the entire apartment.
Rates:
Room: Rs. 5,000 - 8000,000 per night
Full House: Rs. 15,000 - 25,000 per night
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 2ක් දුරින්, ටොප් පාස් (සණස නිවාඩු නිකේතන පරිශ්රයේ) පිහිටා ඇත. පවුලේ අයට සහ කණ්ඩායම් සඳහා ඉතා සුදුසුයි!
නිදන කාමර 3ක් (අමුත්තන් 10-15 දෙනෙකුට රැඳී සිටිය හැක)
ඇඳන් 2ක් සහ කාමරයට අමුණා ඇති නානකාමරයක් සහිත 1 කාමරයක්
සාලය (Living area)
කුස්සිය (සම්පූර්ණ නිවසම වෙන්කරවා ගැනීමේදී)
පොදු වාහන නැවැත්වීමේ පහසුකම්