කලගෙඩිහේන නගර සීමාවෙන් පදිංචියට සුපිරි ඉඩමක්! පර්චසය ලක්ෂ 4.30 යි! 🏠✨🛣️
නුවර පාරට සහ කලගෙඩිහේන නගරයට ඉතාම ආසන්නව පිහිටි පර්චස් 12.5 ක අගනා නේවාසික බිම් කොටසක් වහාම විකිණීමට ඇත. අඩි 20 ක පුළුල් මාර්ග පද්ධතියක් සහ නිරවුල් ඔප්පු සහිත මෙම ඉඩම, නිදහස් වැදගත් වටපිටාවක නිවසක් ඉදිකිරීමට සොයන ඔබට ලැබෙන කදිම අවස්ථාවකි.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ කලගෙඩිහේන නගර සීමාව
📏 ප්රමාණය ➔ පර්චස් 12.5
🛣️ ප්රවේශය ➔ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
📜 ඔප්පු ➔ සින්නක්කර නිරවුල් ඔප්පු (අනුමත පිඹුරුපත් සහිතයි)
🚗 පිහිටීම සහ දුර ප්රමාණයන්:
🏙️ කලගෙඩිහේන නගරයට සහ නුවර පාරට ➔ 1 KM
🚌 නිට්ටඹුව – මගලෙගොඩ බස් පාරට ➔ 500 M
🏙️ වේයන්ගොඩ නගරයට ➔ 4.5 KM
💰 මිල: පර්චසය රු. 430,000/-
(පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
🆔 Ref: EE-L-SA 11131