නුවර නගරයෙන් වට්නා ඉඩමක් විකිණීම සඳහා
*දේවි පාර,වටපුළුව ,මහනුවර
*පර්චස් 17.5 ක නුවර නගර සීමාව තුළ පිහිටි ඉඩම.
*නේවාසික හෝ ව්යාපාරික ස්ථානයක් ලෙසත් මෙම ඉඩම භාවිතා කල හැකිය .
ව්දුලිය හා නල ජලය පුළුල් පිවිසුම් මාර්ග .
ව්ටිනා ශාක රැසක් මෙම ඉඩමේ දැනට පවතී .
රජයේ පාසල් ,පුද්ගලික පාසල් ,රොහල්,සුපිරි වෙළෙඳ සැල්,සියළුම ආගමික ස්ථාන, බැංකු
ඇතුළු සියළුම පහසුකම් වලින් මෙම පෙදෙසෙ සමන්වියි .
නිත්තවෙල රගර් ක්රීඩාංගණයට ඉතා ආසන්නයි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න..
Valuable Land for Sale
in Kandy City*
=========================
*Davey Road,Watapuluwa,Kandy
*17.5 Perches within Municipal Limits.Facing
Davey Road.Ideal for any Business or House. Close to Major schools in Kandy , Government & International Schools.Well Residential Area.
Fertile Land with Valuable Trees ,close to
Nittawela Rugby Ground.
Call for more information....