මීගමුව කටාන ප්‍රදේශයේ රජයේ අනුමත පෞද්ගලික වෛද්‍ය මද්යස්ථානයක් සඳහා පුහුණු හෙදියන් අවශ්‍යයි (diploma, 1 year nursing certificate)
රජයේ nursing council registered හෙදියන් සඳහා ඇති විශේෂ දීමනා සහිතයි
සුදුසුකම් :
* වයස අවුරුදු 22 ත් 45 ත් අතර
* සිංහල දෙමල කම් නැත
* රුධිර සාම්පල ගැනීම, ECG ගැනීම පිලිබඳ දැනුම
* අවම වසර 3ක පළපුරුද්ද
දීමනා :
* නිල ඇඳුම්
* ETF/ EPF
* නවාතැන් පහසුකම්
* දිරි දීමනා
* උදේ සහ සවස තේ ලබාදීම
* වෛද්‍ය පහසුකම්
අයදුම්පත Whatsapp කරන්න
අදම අමතන්න - 0771002825