ඔයාටත් ඔයාගෙ වයෝවෘද්ධ දෙමව්පියන් , වැඩිහිටියන් හෝ ,
ඕනෑම රෝගී තත්ත්වයකින් පසුවන ඔබේ ළගම හිතවතුන් හා දෙමාපියන් ඉන්නවා නම් දැන් තියෙන Busy life එකත් එක්ක ඒ අයව හරියට වෙලාවට බලාගන්න විදියක් නැතිව පසුතැවිල්ලෙන් ද ඉන්නෙ ? නිසියාකාරව ඔවුන්ගේ බෙහෙත් හේත් ලබා දීම මග හැරී ගිහින්ද
ඔන්න එහෙනම් ඒ පසුතැවිලි උන කාලය ඉවරයි !
මොකද දැන් තියෙනවා රජයේ ලියාපදිංචි පෞද්ගලික හෙද සේවාවන් හා සාත්තු සේවාවන් ඔක්කොම එක්ක ඒ අයට අවශ්‍ය රැකවරණය ලබාදෙන්න පුලුවන් උසස්ම සේවාවක් සපයන ආයතනයක් .
සාධාරණ මිල ගණන් යටිතේ උසස්ම සේවාවක් විස්වාසනීයව කාරැනික සේවක සේවිකාවන්ගේ සේවාවන් සාත්තු සේවක සේවිකාවන් හා හෙද හෙදියන් ලබා ගන්න ,
ඕනෑම තත්ත්වයක පසුවන රෝගීන්ව හා දෙමාපියන් නේවාසිකව රදවා ගනිමින් උපස්ථාන හා වෙදය සේවාවන් සපයන්න සූදානමින් සිටින C & K Nursing and Care Center ( Pvt ) Ltd තමයි ඒ එකම ආයතනය .
පැය 24 පුරාවටම ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සාත්තු සේවාවන් සපයන මේ ආයතනය මගින් ,
✅රෝගීන්ගේ දිනපතා Blood Pressure හා අනෙකුත් Tests වගේම ,
✅සුවපහසු කාමර ,
✅සෞඛ්‍ය සම්පන්න ආහාර හා කෙටි ආහාර පාන ,
✅විනෝදාස්වාදය සදහා ක්‍රියාකාරකම් හා ✅විනෝද උත්සව ,
✅කායික සුවපහසුව සදහා කරන ක්‍රියාකාරකම් වගේ සේවාවන් රාශියක් ඒ අදාළ රෝගීන් සදහා සිදුකරනු ලබනවා .
✅ විසේසච්ය වෙද්යවරැන්ගේ සේවාවන්
✅ වුර්තීමය පලපුරැද්ද ලත් හෙද හෙදියන් හා සාත්තු සේවක සේවිකාවන්
✅ ගිලන් රත් සේවා
✅ 24 පැය පුරා හෙද සේවාවන් හා වෙද්‍ය සේවා
ඔයාටත් ඔයාගෙ සිටින වැඩිහිටියන් හෝ රෝගී තත්ත්වයකින් සිටින පුද්ගලයන්ව විශ්වාසවන්තව ,
කිසිම බයක් සැකක් නැතිව ඒ නිසා මේ අයට බලාගන්න බාරදෙන්න පුලුවන් දෙපාරක් හිතන්නෙ නැතිව .
ඉතින් ඔයාටත් ඔයාගෙ Busy Life එකත් එක්ක මගහැරෙන ඒ අයව ඒ අයට අවශ්‍ය ආදරය රැකවරණය ඔයාලගෙන් වගේම හොදින් ලබාදෙන්න සලස්වන්න අවශ්‍ය නම් අදම C & K Nursing and Care Center ( Pvt ) Ltd වෙත බාරදෙන්න .
ඔබගේ පහසුව සදහා අපගේ සාකාවන්
කැස්බෑව
අතුරැගිරිය
දෙපානම
ඔයාටත් කිසිම බයක් නැතිව අපගේ ළගම තියෙන ශාඛාවෙන් ඔබේ ආදරණීය වැඩිහිටියන් හා රෝගීන් හට සේවාවන් ලබා ගන්න.
වැඩිදුර විස්තර කතාබහ කරගැනීම සදහා දැන්ම -
අමතන්න .
Web nursingcare.lk