කැලණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක හෙද (Nurse) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹සුදුසුකම්:
🟢වයස අවුරුදු 18 – 35 අතර හෙද පුහුණු පාඨමාලාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය
🟢පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🟢රෝගීන්ට කරුණාවෙන් හා වගකීමෙන් සේවය කළ හැකි වීම
◾ඉහළ වැටුප්
දීමනා
◾කාර්යක්ෂම හා සුහදශීලී සේවා මණ්ඩලයක්
◾ආරක්ෂිත සේවා පරිසරයක්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026/03/07
⏰ වේලාව: උදේ 10.00 සිට සවස 2.00 දක්වා
🏩ස්ථානය: බියගම නසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
074 124 3099
071 013 0326
076 966 4065
📌 ඔබගේ අයදුම් පත්‍රය හා අදාළ සහතික පත් රැගෙන පැමිණෙන්න.