💼 තනතුර : නුපුහුණු සේවකයින් (Loading Unloading) - බණ්ඩාරගම
=======================
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
【~】 ශාරීරිකව යෝග්‍යතාව අවශ්‍යය වේ
【~】 Roofing sheet හැසිරවීම, පැටවීම හා බෑම කටයුතු සඳහා ශාරීරික ශක්තිය තිබීම
【~】 සමාන පැටවීම හා බෑම කාර්යයන්හි පළපුරුද්ද තිබේ නම් වාසිදායකය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 Roofing sheet හැසිරවීම, පැටවීම හා බෑම (Loading Unloading) කටයුතු සිදු කිරීම
【~】 ගබඩා තුළ භාණ්ඩ ගබඩා කිරීම හා සංවිධානය කිරීම
【~】 භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
【~】 මාසිකව රු. 60,000 ට වඩා වැඩි වැටුප
【~】 ස්ථාවර රැකියා පරිසරය
【~】 අතිකාල දීමනා (අදාළ නම්)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත දුරකථන අංකවලට අමතන්න:
#📳 දුරකථන අංකය : 076 252 3125 / 076 648 8567 / 077 688 4618
# 📧 ඊ-මේල් ලිපිනය : vacancy@rhino.lk
📪 ලිපිනය : බණ්ඩාරගම
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
ශාරීරික යෝග්‍යතාව අත්‍යවශ්‍ය වේ
බණ්ඩාරගම අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය
නුපුහුණු සේවකයින් සඳහා රැකියා අවස්ථාවක්!