📢 නුපුහුණු හෙද බඳවාගැනීම් – 2026
ISO 9001:2015 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් හා 2023 වසරේ ආසියාවේ විශිෂ්ටතම හෙද සේවා ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම හෙද සේවා ආයතනය විසින් 2026 වර්ෂය සඳහා නව බඳවාගැනීම් ආරම්භ කර ඇත.
2006 අංක 21 පනත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ (PHSRC/OMI/235 & PHSRC/AS/21) අනුමත රජයේ ලියාපදිංචි ආයතනයකි.
රු. මිලියන 5000 කට අධික ප්‍රාග්ධනයක් සහ සේවකයින් 1600 කට අධික කාර්ය මණ්ඩලයක් සමඟ දිවයින පුරා සේවා සපයන සංවිධානාත්මක ආයතනයක් වේ.
✅ අවශ්‍ය සුදුසුකම්
✔ වයස 20 – 50 අතර
✔ උස අඩි 4’10” ට වැඩි
✔ බර කිලෝග්‍රෑම් 40 ට වැඩි
✔ සාමාන්‍ය පෙළ දක්වා පමණක් වුවත් අධ්‍යාපනය
✔ විවාහක / අවිවාහක (ගැහැණු / පිරිමි)
✔ කායික හා මානසික නිරෝගී
✔ හෙද සේවයට කැමැත්ත
👉 පිරිමි අයදුම්කරුවන්ට විශේෂ අවස්ථා පවතී.
( සාත්තුසේවා අංශය සදහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සදහාද පුහුණුව නොමිලේ ලබා දෙන අතර පුහුණුව අවසානයේදී ජාත්‍යන්තර පිලිගත වටිනා සහතිකයක් )
🎓 පුහුණුවක් නොමැති අය සඳහා
▪ දින 14 න්‍යායික පුහුණුව
▪ දින 07 ප්‍රායෝගික පුහුණුව
▪ සම්පූර්ණයෙන්ම නොමිලේ
( වැටුප් සහිත )
🏠 බඳවාගත් දිනයේ සිට නොමිලේ නේවාසික පහසුකම්
🍛 නොමිලේ ආහාර පහසුකම්
💰 මාසික වැටුප්
🔹 නුපුහුණු / කණිෂ්ඨ – අවම රු. 75,000/= (මූලික වැටුප + දීමනා + EPF/ETF)
🔹 පුහුණු / ජ්‍යේෂ්ඨ – අවම රු. 100,000/=
📅 සෑම මසකම 10 වන දින වැටුප් ගෙවීම
📌 25 වන දින අත්තිකාරම් ලබාගැනීමේ හැකියාව
🎁 අමතර වාසි
✔ රු. මිලියන 1 ක රක්ෂණ ආවරණයක්
✔ හදිසි රෝගී තත්ත්වවලදී නොමිලේ ප්‍රතිකාර
✔ වාර්ෂික ප්‍රසාද දීමනාව (මූලික වැටුපට සමාන)
✔ මාසිකව දින 4–5 නිවාඩු
✔ කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂ ප්‍රවාහන පහසුකම්
✔ වසර 2ක සේවයෙන් පසු රු. ලක්ෂ 40 දක්වා ණය පහසුකම්
📌 ඉහත සියලු වාසි සහිත රජයේ අනුමත ආයතනයක ස්ථිර රැකියාවක් සඳහා අදම අයදුම් කරන්න.
📲 අයදුම්පත්‍රය ලබාගැනීමට පහත Link එක භාවිතා කර අපගේ WhatsApp කණ්ඩායමට එක්වන්න. ( 076 916 5900 )
⚡ සීමිත අවස්ථා – ඉක්මන් කරන්න!