සල්ලි හදිස්සියකට ඉක්මනින්ම විකිණීමට ඇත නුල් පංදු පහකින් සමන්විත ඕලොක් මැෂිම ගෙනත් මාස දෙකයි රේදි ඕඩර් දෙකක් පමණක් මසා ඇත අලුත්ම කිරි ටොයියා මැෂිම එකයි විස්සකට ගාන ටිකක් කතාබහ කර වෙනස් කරගත හැක අවශ්‍ය අයෙක් අමතන්න