A valuable land (1 acre / 2 roods / 32.84 perches) with all urban amenities is available for sale in Nugegoda ..It is a very good investment for starting a business ..
01 -300 meters to Nugegoda railway station
02 -400 meters to Kirulupana high-level road
03 facing the Nugegoda Poorvarama road.
04 There are settled deeds with all municipal facilities
නුගේගොඩ නගරයෙන් සියලු නාගරික පහසුකම් සහිත වටිනා (අක්කර 1 / රූඩ් 2 / පර්චස් 32.84) ඉඩමක් විකිනීමට ඇත ..එය ව්‍යාපාර කටයුත්තක් ආරම්බ කිරිඉමට ඉතා කදිම ආයෝජනයක් වෙයි .. නොමැතිනම් ඔබ සිහිනදකින නාගරික නිවස සාදා ඉතිරිය ව්‍යාපාරයක් සදහාද යෙදවිය හැකිය . සියල්ල සපිරි කොළඹ නගරයේ සෑම පහසුකමක්ම අතේ දුරින් ඇති මෙම ඉඩම දැන් ඔබේ කරගන්න ..
01 නුගේගොඩ දුම්රිය ස්ථානයට මීටර් -300
02 කිරුලුපන high-level මාර්ගයට මිටර් -400
03 නුගේගොඩ පූර්වාරාම මාර්ගයට මුහුණලා ඇත.
04 සියලු නාගරික පහසුකම් සහිත නිරවුල් ඔප්පු ඇත .
..