👉 කරුණාකර දැන්වීම හොඳින් කියවන්න
👉 නිවස බැලීමට පැමිණීමට පෙර ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
නුගේගොඩ නගරයට ඉතාමත් ආසන්නව පිහිටි, දැනට පදිංචි වී සිටින අගනා කුඩා නිවසක් වහාම විකිණීමට ඇත.
📌 නිවසේ විස්තර:
🌍 ඉඩම: පර්චස් 2
📍 පිහිටීම: නුගේගොඩ (Nugegoda)
🛏️ කාමර: 01
🚿 නාන කාමර: 01
🍽️ කෑම කාමරය (Dining Area)
🛋️ සාලය (Living Area)
🍳 කුස්සිය (Kitchen)
✨ සිවිලිම ගසා ඇත (Ceiling)
🧱 වටතාප්ප සහ ගේට්ටුව දමා ආරක්ෂිතව සකසා ඇත.
📌 සුවිශේෂී කරුණු:
📄 නිරවුල් ඔප්පු (Clear Deeds)
🛣️ නුගේගොඩ නගරයට (Nugegoda Town) ඇති දුර: 500 m පමණයි.
⭐ ගැනුම්කරුවන් පමණක්