නුගේගොඩ, පාගොඩ පාරේ ඉඩමක් විකිණීමට ඇත (ID: NU12S)
# ඉඩමේ විශාලත්වය- 12.75 p
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- ලක්ෂ 58.00
# අසල්වැසි වටපිටාව - හොඳයි.
# ප්රවේශ මාර්ග ප්රමාණය : අඩි 20 පාර
# නිරවුල් ඔප්පු
# ආසන්න ස්ථාන වලට දුර -
ප්රධාන මාර්ගයට මීටර් 50යි,
පාගොඩට 250m. නුගේගොඩට විනාඩි 5යි,
මහරගමට විනාඩි 10කින් ලඟා විය හැක.